Friday, December 20, 2013

ආදරේ නොදැනෙන සේ රැඟුවා. .

කදුලු පිසින්නට
නෙත් සනසන්නට
හීනෙන් ඇවිදින් නුබ හිටියා..
සිත මත නලියන
ආදරේ අරගෙන
නුබ ටික ටික මට ඉගි මැරුවා..
නුබේ නෙතින් ආදර කදුලක්
වැටෙන්න ටික ටික
මම ආදරේ නොදැනෙන සේ රැඟුවා. .

1 comment:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete