Saturday, November 16, 2013

කඳුලු බිඳුව !!!!

කඳුලු බිඳුව !!!!

 

නෙතු මත ඉඟි මරන
නොඉඳුල් කඳුලු බිඳුව
ඉඟි මරයි...
නුඹට මා මතක් වෙන තුරුම
නුඹට මා  අමතක අයුරු ..
දැන දැනත්  කඳුලු බිඳුව
තව තවත් ..තව තවත් ..
ඉඟි මරණ අපූරුව..