මංසි
Friday, December 20, 2013
ආදරේ නොදැනෙන සේ රැඟුවා. .
කදුලු පිසින්නට
නෙත් සනසන්නට
හීනෙන් ඇවිදින් නුබ හිටියා..
සිත මත නලියන
ආදරේ අරගෙන
නුබ ටික ටික මට ඉගි මැරුවා..
නුබේ නෙතින් ආදර කදුලක්
වැටෙන්න ටික ටික
මම ආදරේ නොදැනෙන සේ රැඟුවා. .
Saturday, November 16, 2013
කඳුලු බිඳුව !!!!
කඳුලු බිඳුව !!!!
නෙතු මත ඉඟි මරන
නොඉඳුල් කඳුලු බිඳුව
ඉඟි මරයි...
නුඹට මා මතක් වෙන තුරුම
නුඹට මා අමතක අයුරු ..
දැන දැනත් කඳුලු බිඳුව
තව තවත් ..තව තවත් ..
ඉඟි මරණ අපූරුව..
Newer Posts
Home
Subscribe to:
Posts (Atom)