Saturday, November 16, 2013

කඳුලු බිඳුව !!!!

කඳුලු බිඳුව !!!!

 

නෙතු මත ඉඟි මරන
නොඉඳුල් කඳුලු බිඳුව
ඉඟි මරයි...
නුඹට මා මතක් වෙන තුරුම
නුඹට මා  අමතක අයුරු ..
දැන දැනත්  කඳුලු බිඳුව
තව තවත් ..තව තවත් ..
ඉඟි මරණ අපූරුව..

5 comments:

  1. ඇතියන්තං :D

    බ්ලොග් අවකාශයෙ දිගු ගමනකට සුභ පැතුම් ^_^

    ReplyDelete
  2. හයිකු කවි මතක් වුනා ටිකක දිග වුනත්. ආරම්භය හොඳයි ..දිගටම ලියමු ඈ

    ReplyDelete
  3. කවි ලස්සනයි..දිගටම ලියමු,,

    ReplyDelete